ලිංගික කරුණු සම්බන්ධයෙන් ලොව පුරා සිටින විවිධ පුද්ගලයින් විසින් තැබූ ලෝක වාර්තා පිළිබඳව ඔබේ දැනුම වර්ධනය කරගත හැකි ආකාරයේ වීඩියෝවක් ඔබට පහතින්...
ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිණි කාන්තාවත් සිය දරුවා ප්‍රසූත කර තිබෙන පුවතක්...
ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ? හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න...
විවිධ වර්ගයේ පිළිකා කියන්නේ බෝනොවන රෝග වලට හොඳම උදාහරණයක්. මෙවැනි අතිශය දරුණු බෝ නොවන රෝග වැළදීමට ප්‍රධාන කරුණ වන්නේ වස විස ඇති...
ලංකාවේ සරාගී රෙදි පිළි සහ උපකරණ අලෙවියට අදාළ ආයතනයක් පසුගියදා විලාසිතා දැක්මක් පැවැත්වූවා. මේ විලාසිතා දැක්ම මධුසමයේදී කාන්තාවන්ට සැරසිය හැකි අන්තර්ජාතික මට්ටමේ...
ඉතාලි රජය විසින් 2017 වර්ෂයේදී විවිධ ක්ෂේත්‍රයන්වල රැකියා අවස්ථා රැසක් විදේශික ශ්‍රමිකයින් වෙත හිමිකර දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එරට...
‘‘කැප්ලා“ නමින් හැඳින් වූ ශ්‍රී ලංකීය විදුලි මොටර් රථ නිෂ්පාදනයක් පිළිබඳ පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තා නිකුත් වුණා ඔබට මතක...
මේනකා මධුවන්ති කියන්නේ රංගන ක්ෂේත්රයේ නැගී එන නිලියක්. ඇයගේ Instagram ගිණුමට එකතුවෙන ඡායාරූප නිසාම පහුගිය කාලේදි මේනකා ගැන විවිධ කටකතා මැවෙන්න ගත්තා. ඒ...
BSIII වායුවිමෝචන පරිසාධන මට්ටමේ පවතින මෝටර් රථ අලෙවිය 2017 අප්‍රේල් 01 දින සිට තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද නියෝගයත් සමඟම...
අද දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරතවෙමින් තිබෙනවා. ඒ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ...