Gossip

අඩි 42,000ක් ඉහළ අහසේ සිදුවුණු අපුරු දරු ප්‍රසූතිය

ගිනියාවේ සිට බුර්කිනාෆාසෝ දක්වා පාකිස්තානයට ගමන් කරමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී ගැබිණි කාන්තාවත් සිය දරුවා ප්‍රසූත කර තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම බිළිඳා ප්‍රසූත කරන අවස්ථාවේදී එම ගුවන් යානය අඩි 42000 ඉහළ අහසේ පියාසර කමින් තිබියදී නාෆි ඩියාබි නම් කාන්තාව විසින් මෙම බිළිදා ප්‍රසූත කර ඇත. ගැබ්ගෙන 28 වන සතියේදී මෙම බිළිදා ප්‍රසූත කර තිබේ.

ගුවන් යානාවේ සේවිකාවන්ගේ හා ගුවන් යානයේ කිහිපදෙනකු දරුවා ප්‍රසූත කිරීමට සහය ලබා දී ඇත. මේ වන විට බිළිඳා සුව තත්වයෙන් පසු වන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

2 31

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!