චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරගය ජයගත්තේ ඉන්දීය කණ්ඩායමයි. ඒ බංගලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින්. මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත්...
දක්ෂතාවට වටිනාකමක් ලැබෙනවාද? මේ ප්‍රශ්නෙට සමහරක් දෙනා ඔව් කියයි. හැබැයි සමහර අය නෑ කියලා කියයි. ඒ ඔව් කියන අයට වටිනාකම් ලැබිලා ඇති....
රමසාන් මාසයේදී ඇමෙරිකාව, යුරෝපය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඉරාකය, සිරියාව, ඉරානය සහ පිලිපීනය යන රටවලට ප්‍රහාර එල්ල කරන්නැයි අයි.එස් සංවිධානය ඔවුන්ගේ අනුගාමිකයන්ට පවසා ඇතැයි...
රූකාන්ත ගුණතිලක කියන්නේ අති දක්ෂ සුප්‍රසිද්ධ ගායකයෙක්නේ.. එයාගේ මුළු පවුලම ඉතින් සංගීත පවුලක්. ඒ කියන්නේ දැන් එයාගේ පොඩි දුව වින්ඩි ගුණතිලකත්...
පසුගිය ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවට සරණක් වෙන්න ගිය ඇමතිවරයෙක් විදියට පාලිත තෙවරප්පෙරුම ගැන නැවතත් කතාබහට ලක්ව තිබෙනවා. ඒ, වසර...
චැම්පියන්ස් කුසලාන සිහිනය බොඳවූ ශ්‍රී ලංකා පිල ඊයේ දිනයේ (14) දිවයිනට පැමිණියා. එහිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ලසිත් මාලිංග විසින් ඔහුගේ ඉදිරි...
පසුගිය 25දා පැවති අධික වර්ෂාව නිසා ලංකාවේ ප්‍රදේශ රැසක් නාය ගිය අතර ඉන් වැඩි බිම් ප්‍රමාණයක් නාය යෑමට ලක්වුයේ කළුතර දිස්ත්‍රික් බදුරලිය...
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක්නේ. පියුමි පසුගිය දවසක සහභාගී වූ විවාහ මංගල්‍යය උත්සවයකදී නර්තනයක යෙදී ඇති අයුරු වීඩියෝ...
පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මේ දක්වා හෙළි නොවූ කතාවක් ඔහුගේ සමීපතම කලා සහෘදයෙකු වන ආනන්ද පද්මසිරි...
කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ? මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක...