Gossip

රූකාන්තගේ පොඩිම දුව වින්ඩි… තාත්තගෙයි අම්මගෙයි සිංදු ගායනා කරන අපූරුව

 

රූකාන්ත ගුණතිලක කියන්නේ අති දක්ෂ සුප්‍රසිද්ධ ගායකයෙක්නේ.. එයාගේ මුළු පවුලම ඉතින් සංගීත පවුලක්.

ඒ කියන්නේ දැන් එයාගේ පොඩි දුව වින්ඩි ගුණතිලකත් තාත්තගෙයි අම්මගෙයි ගීත ගායනා කරන්න පටන් අරගෙන.

රූකාන්තගේ පොඩි දුව ගීත ගායනා කරන අපූරුව බලන්නකෝ වීඩියෝ වලින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!