Gossip

“අපට ඉන්න තැනත් නැතිවුණා. ඒත් අම්මලා කන්න බොන්න නැති කළේ නෑ” ක්‍රීඩාවෙන් දස්කම් පෑ දිරිය කාන්තාව ගොවිතැන් කරයි

දක්ෂතාවට වටිනාකමක් ලැබෙනවාද? මේ ප්‍රශ්නෙට සමහරක් දෙනා ඔව් කියයි. හැබැයි සමහර අය නෑ කියලා කියයි. ඒ ඔව් කියන අයට වටිනාකම් ලැබිලා ඇති. ඒත් ඒ අතර කීදෙනෙක්ට මේ වටිනාකම නොලැබිලා ඇත්ද?

දක්ෂතාවට වටිනාකමක් ලැබුණු අය වගේම දක්ෂතාවට වටිනාකමක් නොලැබුණු බොහෝ දෙනෙකු අපි අතර ඉන්නවා.

මේ එහෙම වටිනාකමක් නොලැබුණු කෙනෙක්.

ක්‍රීඩාවෙන් වගේම චිත්‍ර අංශයෙන් සම්මාන රැසකට හිමිකම් කියන ඇය දැන් ජීවිතය ජීවත් කරවන්නේ ගොවිතැනෙන්.

“අපට ඉන්න තැනක් නැතිවුනා. ඒත් අම්මලා කන්න බොන්න නැති කලේ නෑ. එහෙම බලද්දි මට සතුටුයි” මේ ඇය කියලා තියෙන කතාව

ඇය කැමති ක්‍රීඩා අංශයෙන් හෝ චිත්‍ර අංශයෙන් ගුරුවරියක් වෙන්නලු.

මේ ඇයගේ කතාවයි.

වටිනාකම් ලැබුණු අයත් නොලැබුණා සේ කතාකරනකොට ඇත්තටම වටිනාකමක් නොලැබුණු මේ වගේ දිරිය කාන්තාවන්ට අත්වැලක් වෙන්න පුළුවන්නම් ඒක මොනතරම් දෙයක්ද කියලා තමයි මේ ගැන අදහස් දක්වලා තියෙන හැමෝම කියලා තියෙන්නේ?

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!