රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර...
යාල ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ විශාලතම ඇත් රජු ලෙස සැලකෙන “තිලක්” නැමති හස්තියා ඉකුත්දා මියගියා. ඒ තවත් ඇතෙකුගේ පහරකෑමෙන් පසුවයි. පහරදීම සිදුකර...
රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් සිය ජීවිතයේ හමුවූ කැමතිම පිරිමි චරිත 8 දෙනා පිළිබඳව පුවත්පතකට හෙලිකර තිබෙනවා.මහත්මා ගාණ්ධි විජය කුමාරතුංග කීර්ති පැස්කුවෙල් යන...
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වයස අවුරුද්දක්වත් වෙන්න ඕන බහ තෝරන්න පටන් ගන්න. එක එක දරුවාගෙන් එම කාලසීමාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් සති...
ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ “මල් වට්ටියක් – වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක්” කියන ගීතය ඔබත් අහලා ඇති. හැබැයි දැන්නම් පන්සල්වල කෙරෙන එවැනි වෙන්දේසි...
අයි.ඒසි.අයි.ඒස්. සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂා කරන බවයි....
කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි...
මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. ඒ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීයි. මේ අවස්ථාවට ඔහුගේ හිතුවතුන් හා...
මෙරට කලාකරුවන්ගෙ දරුවන් බොහෝ දෙනෙකු තම මවගේ හෝ පියාගේ අඩිපාරේ යමින් ක්‍රමයෙන් කලා ක්ෂේත්රයට අවතීර්ණ වන අයුරු අපි දැක තිබෙනවා. එහෙත් ජනප්‍රිය...
නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා. එහෙත් එය ලගදීම නිකුත් වීමට...