Gossip

මම කැමති නෑ මගේ දුව ලංකාවේ දත් දොස්තර කෙනෙක්වත් වෙනවට – සේමිණී ඉද්දමල්ගොඩ

මෙරට කලාකරුවන්ගෙ දරුවන් බොහෝ දෙනෙකු තම මවගේ හෝ පියාගේ අඩිපාරේ යමින් ක්‍රමයෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන අයුරු අපි දැක තිබෙනවා.

එහෙත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්වන සේමිණී ඉද්දමල්ගොඩ තම දියණිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

” මගේ දියණිය කුමලි. දැන් එයා ලොකුයි. O/L කරනවා. මගෙයි ධම්මිකගෙයි ලෝකේ එයා තමයි.”

කුමලි කවද හරි ඔබ වගේම මේ රටේ ජනප්‍රිය කලාකාරිණියක් වෙනවට ඔබ කැමතිද?

අපෝ නෑ. අපේ මේ ලංකාවෙනම් එහෙම වෙනවට මම කැමතිනැ. ලංකාවේ රංගන ශිල්පිනීයන්ට සලකන විදිහට මම කැමති නෑ. හොලිවුඩ්වලනම් කමක් නෑ. මම කැමති නෑ කුමලි ලංකාවේ දත් දොස්තර කෙනෙක්වත් වෙනවට.

මොකද්ද ඒකට හේතුව ?

ලංකාවේ මිනිස්සු ජනප්‍රිය අය දිහා බලන්නේ වැරදි විදිහට. විශේෂයෙන්ම නිළියක් වුනාම. මගේ දුවට ඒක වෙනවට මං කැමති නෑ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!