Gossip

සොරබොරවැවේ අරුම පුදුම වෙන්දේසිය – පළතුරු වට්ටිය එක්ලක්ෂ අසූදාහයි – සියලු මුදල් පන්සලට

ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ “මල් වට්ටියක් – වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක්” කියන ගීතය ඔබත් අහලා ඇති.

හැබැයි දැන්නම් පන්සල්වල කෙරෙන එවැනි වෙන්දේසි දක්නට ලැබෙන්නේ හරිම අඩුවෙන්.

අපි මේ කියන්න යන්නේ මහියංගනය සොරබොරවැව ප්‍රදේශයේ ගම්මානයක විහාරස්ථානයක සිදුකෙරුණු එවැනි වෙන්දේසියක් ගැනයි.

විහාරයේ ඉදිකිරීම් සදහා මෙම වෙන්දේසිය සිදුකෙරුනා.

එහිදී රුපියල් 100 පළතුරු වට්ටියක් වෙන්දේසි කිරීම ආරම්භ කෙරුණා.

පළතුරු වට්ටිය වෙන්දේසි කිරීම අවසන් කෙරුනේ එහි වටිනාකම රුපියල් 180,000 වූ පසුවයි.

වෙන්දේසිය මෙහෙය වීම පාසල් දැරියක් විසින් සිදුකිරීමද සුවිශේෂී කරුණක් වුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!