Gossip

තනි දළයාගෙන් මැරුම් කෑ ‘තිලක්’ ඇතාගේ සිරුර මත සිට සෙල්ෆි ගත් මිනිස්සු

යාල ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ විශාලතම ඇත් රජු ලෙස සැලකෙන “තිලක්” නැමති හස්තියා ඉකුත්දා මියගියා.

ඒ තවත් ඇතෙකුගේ පහරකෑමෙන් පසුවයි.

පහරදීම සිදුකර තිබුණේ යාල ජාතික වනෝද්‍යානයේම සිටින “තනි දළයා” නමින් හැදින් ඇතෙකු විසින් බවයි වනජීවී නිළධාරින් පවසන්නේ.

වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගයේ මාගම්මුල්ල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබුණා.

ඇතා මිය ගිය පසු එම ස්ථානයට පැමිණි වනජීවී සේවකයන් එම ස්තානයට සෆාරි ජීප් රථවලින් පැමිණ සිටි සංචාරකයන් ඉදිරියේම ඇතාගේ හිස කොටස කැති පිහි පාරවල් ගසමින් වෙන්කර රැගෙන ගොස් තිබුණා.

ඇතැමුන් මියගිය ඇතාගේ සිරුර මත සිට සෙල්ෆි ජායාරූපද ලබාගත් බවයි සිද්ධිය දුටුවන් පවසා තිබුණේ.

unnamed ඇරා‍ෙ ඇැඅ  ටෙ‍ෙ ටෛයටය ර ිාාාා ‍ෛ ්්අටඅ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!