ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 14වැනි වරට මෙසේ ඉදිරිපත්...
ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ. ඉතින් මීනා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා. ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි....
අපේ රටෙන් බිහිවූ සුපිරි පිතිකරුවන් දෙදෙනෙක් තමයි මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කා කියලා කියන්නේ. සංගා ටීම් එකෙන් අයින්වෙලා ගොඩක් කල් වුනත් තාමත්...
පරණ පත්තර සහ අබලි ද්‍රව්‍ය එකතු කිරීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු රුපියල් 100කට මිලදී ගත් පත්තර මිටියක තිබූ රුපියල් ලක්ෂ තුනක මුදලක් එහි...
සිය විවාහ මංගල්‍යය උත්සවය දිනයේ ඡායාරූප ගැනීමට ආ යුවලක් සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වල කතාබහක් ඇතිවෙලා තිබෙනවා. ක්ලයිටන් කුක් නැමති පුද්ගලයකෙු ඔහුගේ බිරිඳ බ්‍රිට්නි...
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් ඉවත් කෙරුණු පුවතක් පසුගියදා අපට අසන්නට ලැබුණා. කුඩා දරුවන්...
ඉරාජ් වීරරත්න විසින් සිදු කළ නවතම වීඩියෝවට මේ වන විට සමාජ මාධ්‍යවල පමණක් නොව, අන්තර්ජාලය පුරාවටම බොහෝ විවේචන එල්ල වෙමින් පවතිනවා. 2016...
ඊයේ (28) දිනයේදී වසර කිහිපයක නඩු විභාගයෙන් පසුව යාපනය විද්‍යා දැරිය අමානුෂික ලෙසින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට අධිකරණය...
නොසිතූ මොහොතක ලොවෙන් සමුගත් තරුණ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ අවසන් කටයුතු ඊයේ (28) ඔහුගේ ගම් ප්‍රදේශයේදී සිදුවුණා. මේ අවස්ථාවට ඔහුගේ ඥාතීන්, හිතුමිතුරන් මෙන්ම කළා ලෝකයේ...
චාමර වීරසිංහ.. මේ නමට හැමකෙනෙක්ම වගේ ගරු කරන්නේ, ආදරේ කරන්නේ ඔහුගේ තියෙන සංගීත හැකියාව වගේම නිහතමානීකම නිසා. රසික හදවතේ ආදරය දිනාගත්තු ගායකයා...