Gossip

විවාහ වුණ දිනයේ මීනා පේෂල සමග යුග ගී ගයයි

ගොඩක් රසිකයන් අතර ජනප්‍රිය ගායිකාවක් තමයි මීනා ප්‍රසාදිනී කියලා කියන්නේ.

ඉතින් මීනා ඊයේ දිනයේ යුග දිවියට පිවිසුණා.

ඇගේ අතිනත ගත්තේ ඉරේෂ් පෙරේරායි.

ආගමික චාරිත්‍රවලට අනුකූලව විවාහ මංගල්‍යය උත්සවය පැවැත්වී තිබුණේ දේවස්ථාවයකයයි.

පසුව ආගමික චාරිත්‍ර අවසන් කිරීමෙන් අනතුරුව උත්සවයේ ඉතිරි කටයුතු උත්සව ශාලාවක සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉතින් කළාකරුවන්ගෙන් පිරිවරා ගිය මේ ලස්සන උත්සවයේ මීනා පේෂල සමග ද යුග ගීතයක් ගායනා කර තිබෙනවා.

මේ එම වීඩියෝව සහ මීනාගේ විවාහ මංගල්‍යය උත්සවයේ ඡායාරූප කිහිපයකුයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!