උදුම්බරා සෙව්වන්දි. මැය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒවගේම තමයි ඇය නර්තන විශාරදවරියක්. ඉතින් ඇය විසින් උසස් සමාජ කටයුත්තක් කරන්න ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එනම්...
පසුගිය දවස්වල නිකුත්වූ මියුසික් වීඩියෝ සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ. විශේෂයෙන් චමු ශ්‍රී ගේ මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් පසුගිය...
30 වසරක කුරිරු යුද්ධය නිමා කරන්න ත්‍රිවිධ හමුදාව ජීවිත මොන තරම්නම් කැප කළාද..? අම්මා තාත්තා, බිරිඳ, දරුවෝ වගේම මුළු පවුලම කැපකරලා රට...
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු කතිකාවක් පවතී. පසුගිය දිනවල හෘදයාබාධ වලින්...
සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ කොයි කවුරුත් ආදරය කරන චරිතයක්. විවධ නිර්මාණ ඔස්සේ රසිකයන්ගේ ආදරය දිනාගත්තේ සේමිණී ඇගේ අලුත් තොරතුරු සහ මෑතකදී විකාශය කළ...
හබරණ ජිප් සෆාරියක නැඟලා ඔබත් ගිහින් ඇති. ඒත් කවදාවත් හිතුවද මේ ජිප් සෆාරි හොයාගත්තේ කවුද? කොහොමද මේ ජිප් සෆාරි පටන් ගත්තේ කියලා....
සමහරු හිතන්නේ තේ හදන්න උයන්න පුළුවන් ගැහැණු අයට විතරයි කියලනේ.ගෙදරක පිරිමි කෙනෙක් උයනවා කියන්නේ ටිකක් වෙනස් වගේද ? ඒත් ඉතින් ලෝකයේ ප්‍රධාන...
ධනයෙන් හා බලයෙන් ආඪ්‍ය වූ බලවත්තු අනුන්ගේ දුක් වේදනාවන් ගැන කල්පනා නොකරති. ඔවූහු තමන්ගේ ධනය හා බලය තව තවත් වර්ධනය කර ගැනීමටම...
අප සෞරග්‍රහ මණ්ඩලයට ඇත්තේ ග්‍රහලෝක 8 කි. ප්ලූටෝ ග්රහලොවක් ලෙස සැළකෙන්නේ නැත. ග්‍රහලොවකට අයත් ලක්ෂණ නොමැති වීම නිසා එය සැළකෙන්නේ කුරු ග්‍රහයකු...