Gossip

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර නිරුවතට නොදකින් විතරක් කියපු හැටි

පසුගිය දවස්වල නිකුත්වූ මියුසික් වීඩියෝ සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර ඇත්තේ යහපත් ආකල්පයක් නොවේ.

විශේෂයෙන් චමු ශ්‍රී ගේ මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් පසුගිය දවස්වල නිකුත් වූ අතර ඒවායේ ලිංගික දර්ශන ඇතුලත්වූ නිසා බොහෝ දෙනා එම වීඩියෝවලට විවේචන එල්ල කළා.

මේ අතර චමුශ්‍රී ගේ වීඩියෝ සම්බන්ධයෙන් කලා ලොවේ අයගෙන් අදහස් විමසා එම අදහස් සති අන්ත පුවත්පතකට යොමු කර තිබෙනවා.

ඉතින් රංගන ශිල්පී සාරංග දිසාසේකර මේ සටහන ෆේස්බුක් වෙත යොමු කර ඇත්තේ “නෙදකින් විතරක්” යනුවෙන් සටහනක්ද යොදමිනුයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!