හබරණ ජිප් සෆාරියක නැඟලා ඔබත් ගිහින් ඇති.
ඒත් කවදාවත් හිතුවද මේ ජිප් සෆාරි හොයාගත්තේ කවුද? කොහොමද මේ ජිප් සෆාරි පටන් ගත්තේ කියලා.
ඔබ නොදන්නවා වුණාට මේ ජිප් සෆාරි පිටුපස සැඟවුණු අපූරු කතාවක් තියෙනවා.
අන්න ඒ කතාව හොයාගෙන අපි ගියා හබරණට.
මේ එම කතාවයි..