ෆේස්බුක් තහනම තාමත් ඉවත් කරලා නෑ. මේ තහනම හෙට ඉවත් කරනවා කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිව්වා. ඒ වගේම ෆේස්බුක් ආයතනයේ...
මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා එම ප්‍රදේශවල ඇති ආරක්ෂිත කැමරා (CCTV) නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් කණ්ඩායමක් පත්...
ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද යුගදිවියට පා තැබුවා. ඇයගේ අත ගත්තේ මාෂි සිරිවර්ධනයි. සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන මෙම විවාහ මංගල උත්සවයට කලා...
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන එඩ්නා සුගතපාල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ අභාවප්රාත්ප වී තිබෙනවා. හදිසියේ ඇතිවූ රෝගී ත්ත්වයක් නිසා එඩ්නා...
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඊයේ පැවැත්වුණු බංග්ලාදේශ ඉන්දියා තරගයෙන් ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු...
මේ වෙද්දි අපේ රටේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නෙ ෆේස්බුක් ඇතුළු සමාජජාලා තහනම. සමාජජාලා තහනමත් එක්ක රටේ තරුණ ප්‍රජාවගෙන් රජයට එල්ලවුනේ විශාල...
මීට දින කිහිපයක ඉඳන් ශ්‍රී ලංකාවට නිරිත දිගින් බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් නිර්මාණය වුණා. කොහොමවුනත් මේ වෙද්දී ඒ අඩු පීඩන තත්වය...
මහ මඟ ගමන් ගත් කාන්තාවකට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ භරූච් නගරයේ දී අදාල කාන්තාව ඊයේ (13)...
අද රාත්‍රියේ සිට Whatsapp ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබාදෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපතිවරයා පැවසුවේ අවහිර කර තිබූ Whatsapp නැවත...
අපේ ජීවිතේ අපි වැඩියෙන්ම ආදරය කරන සුළු පිරිස අතර අම්මා තාත්තා තමයි ඉහළින්ම ඉන්නේ. ඒ තරම් සමීප කෙනෙක් අපි කාගෙවත් ජීවිතවලට මුණ...