Gossip

සුපිරි ආදායමක් ලබන සුපිරි ක්‍රීඩකයාගේ මව මහපාරට වැටෙයි

අපේ ජීවිතේ අපි වැඩියෙන්ම ආදරය කරන සුළු පිරිස අතර අම්මා තාත්තා තමයි ඉහළින්ම ඉන්නේ.

ඒ තරම් සමීප කෙනෙක් අපි කාගෙවත් ජීවිතවලට මුණ ගැහෙන්නේ නෑ. එ්ත් හැම දරුවෙක්ටම එහෙම දැනෙන්නේ නෑ.

අපි මේ කියන්න යන්නේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකුගේ අම්මා කෙනෙක් ප්‍රසිද්ධ ස්ථානයක කුඩා පෙට්ටි කාමරයක තනියෙන් ජීවත්වෙන පුවතක් ගැනයි.

එංගලන්තයේ ආසනල් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Ainsley Maitland-Nilesගේ මව ගැන පුවතක් එංගලන්ත මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

38 හැවිරිදි Jule Niles නම් ඒ මව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සතියකට මිලියන 5කට අධික අදායමක් ලබා සිය පුතු තමන්ට සැලකීම ප්‍රතික්ෂේප කළා කියලායි.

ඒ මව පවසන්නේ සුපිරි මන්දිරයක ජීවත්වන සිය පුතුට දැන් ඇති තරම් මුදල් තියෙනවා කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!