Gossip

ලොව ප්‍රකට භෞතික විද්‍යාඥවරයෙකු වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් දිවියට සමුදෙයි

ලොව ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ නොබෙල් සම්මානලාභි බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1942 ජනවාරි මස 08 වන දින උපත ලැබූ හෝකීන්, මිය යන විට 76 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කළු කුහර සහ සාපේක්ෂතාවාදය සම්බන්ධයෙන් සොයා ගැනීම් රැසක් සිදුකරනු ලැබූ ස්ටීවන් හෝකින් හැඳින්වෙන්නේ 21 වන සියවසේ ලොව විශිෂ්ඨතම මනසේ හිමිකරු ලෙසින්.

කාලයේ ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්තයක් යනාදී ලොව ප්‍රකට කෘති රැසක් රචනා කළ ස්ටීවන් හෝකින් කාලයක් තිස්සේ දුර්ලබ ස්නායු රෝගයකින් පෙළුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!