පසුගියදා කතාවූ මාතෘකා අතරින් ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ විවාහය ගැන බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා. ඒ ඉතාමත් අලංකාරවත්ව මෙම විවාහ උත්සවය පවත්වපු...
මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) රාත්රියේදී...
ව්‍යාජ පුවත් පල කිරිමේ චෝදනාවන්ට වැරැදිකරුවන් වන පුද්ගලයින් හට වසර 10 ක සිරදඩුවම් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, මලයාසියානු රජය විසිනුයි. ඒ...
2017 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු මස 28 නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. 2017 පැවති අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි...
මහනුවර සිද්ධියට සම්බන්ධ දේශපාලන පිරිස් හෙලි කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා එ් බව...
පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම...
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද...
මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත්...
අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කේ.ඇන්ටනී නිහාල් සෙනෙවිරත්න මහතා පත්ව තිබෙනවා. අද(26) පැවැති නවක මන්ත්‍රී ඡන්ද විමසිමෙන් පසුව අරණායක...