Gossip

ව්‍යාජ පුවත් පල කළොත් අවුරුදු 10කට හිරේ – හදිසියේම රජය ගත්ත තීරණය මෙන්න

ව්‍යාජ පුවත් පල කිරිමේ චෝදනාවන්ට වැරැදිකරුවන් වන පුද්ගලයින් හට වසර 10 ක සිරදඩුවම් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, මලයාසියානු රජය විසිනුයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනිමට නියමිත බවයි එරට රජය පවසන්නේ.

රට තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරිමේ අරමුණින් මෙම නව නීතිය ගෙන ඒමට නියමිතයි.

කෙසේවෙතත් මලයාසියානු විපක්ෂයේ කණ්ඩායම් පෙන්වා දෙන්නේ නව නීතිය තුළින් එරට නිදහස් මාධ්‍යයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!