එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර තිබෙනවා. පක්ෂයේ ජාතින සංවිධායක ලෙස නවීන් දිසානායක මහතා...
සාරංග හා උමාලි කියන්නේ ඉතාමත් ආදරණීයව හිටපු යුවළක්. ඉතින් මේ දෙදෙනාගේ විවාහය මේ වෙද්දි දෙදරා ගොස් තිබෙනවා. මේ අතර මේ දෙදෙනාගේ වෙන්වීමට...
පසුගිය දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව අවසන් වූ බව දැරියගේ පියා වන දියාන්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව එජාප විරෝධී බලවේගයක් ගොඩනැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර...
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කිව්වම මේ යුවළ ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ඉතින් විවාහ වුණු අළුත පුබුදු එයාගේ හිසකෙස් වලට අළුත් වෙනසක්...
ඉරාජ් වීරරත්න විසින් පසුගිය කාලයේ එළිදැක්වූ මියුසික් වීඩියෝ සඳහා ප්‍රතිචාර මෙන්ම විවේචනයන්ද එල්ල වුණා. අඩනිරුවත් වීඩියෝ කලාව පිළිබඳව ඔහු විසින් අපට පැවැසුවේ...
කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු...
ශලිනි තාරකා කියන්නේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. පසුගිය කාලයේ ශලිනි තාරකා ගැන වැඩි වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තේ රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ...
ලොව පළමු වරට මියගිය පරිත්‍යාගශීලියෙකුගේ ශිෂ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටස් බද්ධකිරීමක් සාර්ථක කරගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සැත්කම සිදුකර...