දීප ව්‍යාප්ත පෞද්ලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා කොවිඩ් ආසාදිතයකු පැමිණ ඇත. ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට...
පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන අයගෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ නේවාසිකාගාරවල...
කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරිනියකට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවට වාර්තා...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඞ් 19 වෛරසය ආසාදිත වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් සහ බියගම සියඹලාපේ උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ විවාහය ලියාපදිංචි...
සමහර දෙමව්පියන්ගේ වැරදි ක්‍රියා කළාපයන් නිසා අදටත් දුක් විඳින දරුවෝ ඉන්නවා. මොහුද එවැන්නෙකි. අතමිට සරු මාපිය යුවළකට දාව ඉපදී හැදී වැඩුණු ඔහුට...
විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට ඉකුත් 02 දා මිනුවන්ගොඩ ප්‍රදේශයට ගිය බියගම සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි තරුණයකු...
දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13 වැනිදා) වන...
ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, අනුව මේ දක්වා...
කොරෝනා ආසාදිතයන් 145 දෙනෙකු සොයාගෙන තිබෙනවා. මෙම පිරිස අතර නිරෝධායනය වෙමින් සිටි 48 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 97 දෙනෙකු සිටින බවයි යුද්ධ...