Gossip

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 5000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 5,038 ක්.

ඉන් 1,697ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!