ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත්වීම පිළිබඳව පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුුනා. මේ සම්බන්ධයෙන් චාමර වීරසිංහ සිය...
දැන් සමාධි දරුවෝ දෙන්නෙක්ගේ මවක්. කොහොමද ඉතින් ජීවිතේ? දැන් ඉතින් බබාලා දෙන්නත් එක්ක කාලය ගත කරනවා. එයාලා වෙනුවෙන් තමයි කාර්යබහුල වෙලා ඉන්නේ....
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මේ අතර...
පාදුක්ක රූපලාවන්‍යාගාරයකට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලාගොස් තිබෙනවා. අනියම් සබඳතාවක් දුරදිග යැමෙන් මෙම සිදුවීම සිදුව...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේදී කිසිවෙකු නොසිතූ ලෙස අනපේක්ෂිත සිදුවීමක් සිදුවුණා. ඒ එම තරඟය...
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ද, තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කුමාර...
මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව මේ රටේ දේශපාලනයනේ. හැබැයි අපි මේ කියන්න යන්නේ දේශපාලනය ගැනම නෙවෙයි. අපේ රට පාලනය කරන මැති ඇමතිවරුන්ගේ...
වත්මන් දේශපාලනය ගැන හැමෝම වගේ කතාවෙද්දි මුත්තයියා මුරලිදරන්ද මේ දේශපාලන කතා බහට එක්වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදය නොව කුසගින්නට නිවා ගන්නට...
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඉලක්ක කළ මාරක ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් සයදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලීසිය කටයුතු කර...
කරිෂ්මා කපූර් කියන්නේ මේ වෙද්දි බොලිවුඩයේ ඉන්න දක්ෂම ජනප්‍රියම නිළියක්. ඇය විවාහ වන්නේ සංජය කපූර් සමගයි. විවාහයෙන් වසර කිහිපයකට පසුව ඔවුන්ට දරුවන්...