Gossip

මම ස්වාධීන වෙනවා – කුමාර වෙල්ගම හදිසියේම ගත්ත තීරණය මෙන්න

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ද, තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කුමාර වෙල්ගම මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

සිය ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!