රසික ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිණියක් තමයි නෙහාරා පීරිස්. ඇය දැන් මවක්. ඇයගේ පුංචි කැදැල්ලේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට නෙහාරා මේ විදිහට...
මෙරටින් පිටව යන ගුවන් මගීන් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය කර තිබේ. හෙට(18) පස්වරු 6.00...
අන් අයකුගේ ක්‍රෙඩිට් කාඩ්පතක් ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කර එම කාඩ්පතේ අඩංගු තොරතුරු ලබාදී ඔන්ලයින් මගින් මුදල් ගෙවා මොංගෝලියන් රයිස් ගෙන්වාගෙන කෑ ඉන්ධන...
බි්රතාන්යයේ වයස්ගත බළල් සොහොයුරන් වූ නිතිකා සහ ලියොන්ට අලූත් නිවහනක් ලැබී ඇත. මේ බළලූන් දෙදෙනාගේ වයස අවුරුදු 21 කි. නිකා සහ ලියොන්...
මීට වසර 4 ට පමණ විදේශ රැකියාවක් සදහා ගිය ත්‍රීකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවකට ගෙහිමි කාන්තාව යකඩ ඇන 11ක් ගිල්වා අසාද්‍ය තත්වයෙන් ලංකාවට...
අභිමානවත්වූත්, ප්‍රෞඪ වූත් වසර එකසීය පනස් හතරක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නව පිටුවක් පෙරළුණු සතියක් ලෙස ගෙවීගිය සතිය හැඳින්විය...
අතින් ගිලිහී බිමට වැටී ශීතකරණය අස්සට ගිය රුපියල් පහේ කාසිය ගැනීමට ශීතකරණය අස්සට අත දැමූ 17 හැවිරිදි තරුණියක විදුලිසර වැදී රෝහල්තව සිටියදී...
ටීවී දෙරණ කවදත් මිනිස් හදවත් වසඟයට ගත්තේ සුපිරි ගණයේ නිර්මාණ ප්‍රේක්ෂක ඔබට තිළිණ කරමින්. දෙවෙනි ඉනිම, සංගීතේ, සිදූ මේ ටෙලි සිත්තම් ලංකාවේ...
වැලිගම ප්‍රදේශයේ උපකාරක පන්තියකට අධ්‍යාපනය සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට කියන 27 හැවිරිදි...
ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවෙනි ඉනිමෙන් රසික ආදරය දිනාගත්තු අනුහස් සහ ආක්ෂා යුග දිවියට පිවිසි ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරාම හුවමාරු...