Gossip

දෙරණේ සුපිරි ටෙලි සිත්තමක් ළඟදීම නවතීද..? මොකක්ද මේ අලුත්ම කතාව..? – හැමෝම හොයන ඒ කතාවට උත්තරේ මෙන්න – වීඩියෝ

ටීවී දෙරණ කවදත් මිනිස් හදවත් වසඟයට ගත්තේ සුපිරි ගණයේ නිර්මාණ ප්‍රේක්ෂක ඔබට තිළිණ කරමින්.
දෙවෙනි ඉනිම, සංගීතේ, සිදූ මේ ටෙලි සිත්තම් ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය බවට පත්වුණේ ඒ නිසාමයි.
මේ දවස්වල අලුත් කතාවක් සමාජ මාධ්‍යතුල කතාවෙන්න පටන් අරන්.
ඒ කරළියට ආපු වීඩියෝවක් නිසා.. මොකක්ද මේ වීඩියෝව..?
ළඟදීම ඔබේ ආලින්දයට එන අලුත්ම ටෙලි සිත්තම තමයි “පොදු”
මේ කතාව කරළියට එන්නේ දෙරණේ සුපිරි ටෙලි සිත්තමක් නතර කරන නිසාද..?
ඔබට ඒකට උත්තරේ මේ වීඩියෝව බැලුවොත් තීරණය කරන්න පුළුවන් වේවි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!