පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම පසුගියදා යුගදිවියට පිවිසුණා. එහි සුවිශේෂී අවස්ථා රැගත් වීඩියෝවක් අපට ලැබුණා. එම වීඩියෝව පහතින්…
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇතුලත් ”ගින්නෙන් උපන් සීතල” පසුගියදා තීරගත කිරීම ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා...
2019 වසර ආරම්භයේදීම රටම කතා කරපු මංගල උත්සවය තමයි ජැක්සන් පවුලේ මංගල උත්සවය. ඒ කතාබහ අස්සේ තවත් රටම දන්න රංගන ශිල්පිණියකගේ මංගල...
මීට මාස කිහිපයකට පෙර තරුණයන් පිරිසක් පිදුරංගලදී ගත් ඡායාරූප පෙළක් රටේ ආන්දොලනයක් ඇතිකළ අයුරු ඔබට මතක ඇති. ඒ උණුසුම ක්රමයෙන් මැකී යමින්...
පොලිස් නිලධාරින් කියන්නේ නිතරම බැනුම් අහන පිරිසක්. ඒ අතරින් වැඩියෙන්ම බැනුම් අහන්න වෙන්නේ ට්රැෆික් පොලිස් නිලධාරීන්. ඒත් මේ පොලිස් නිලධාරීන්ට බනින්න කළින්...
අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ...
Saree Design – Batztyle Bridal Dressing – Chandimal Jayasinghe Photographer – sampath palliyaguruge
නමින් ඩෙස්මන්ඞ් ඇන්තනී ලලිත් ගුණවර්ධන වන ඔහු සිය මව හා සිවිල් ඉංජිනේරුවරයකු වන පියා සමඟ එංගලන්තයට පැමිණෙන විට සත් හැවිරිදි කුඩා දරුවෙකි....
පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම යුග දිවියට පිවිසී තිබෙනවා. මෙම විවාහ මංගල උත්සවය පැවැත්වුණේ මහනුවර හෝටලයකදීයි. එහි ඡායාරූප කිහිපයක් පහතින්.
ජැක්සන්ගේ පොඩි පුත් සජිත අනුත්තරත් පසුගියදා යුග දිවියට පිවිසුණා. සජිතගේ අතගත් මනාලිය වුණේ බුවිනියි. ඉතිං සජිත ඔවුන්ගේ යුග දිනයේ ඡායාරූප කිහිපයක් සමාජජාල...