Gossip

“ජීවිතේට හුස්ම තියෙන්නෙ ආදරේ තිබුනොතින් විතරමයි” – සජිත ඇන්තනී සිය බිරිඳ ගැන කියපු දේ

ජැක්සන්ගේ පොඩි පුත් සජිත අනුත්තරත් පසුගියදා යුග දිවියට පිවිසුණා.

සජිතගේ අතගත් මනාලිය වුණේ බුවිනියි.

ඉතිං සජිත ඔවුන්ගේ යුග දිනයේ ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්ට එක්කර තිබුණා.

සජිත ඒ ඡායාරූපවලට සටහනක් යොදමින් කියා ඇත්තේ “ආදරයට අපි ආදරෙයි. ජීවිතේට හුස්ම තියෙන්නෙ ආදරේ තිබුනොතින් විතරමයි. මෙතැන් සිට ඔබෙ තුරුලෙමයි පියබදේ හිරු පායන්නෙ මේ ජීවිතේ” කියලයි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!