‘‘මන්ද පමා’’ ගීතය ජනප්‍රියම කාලේ තමයි, උමාරියා ප්‍රංශයට යන්නේ. ඒ අතිශය පුද්ගලික කාරණාවක් හින්දා? කොහොම හරි උමාරියා ආපසු ලංකාවට ඇවිත් නිරෝධායනය වුණේ...
තවත් කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු හමුවී තිබෙනවා. ඔවුන් අතර 19 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ අනෙක් 21 දෙනා ඔවුන්ගේ සමීපතමයන් බවයි යුද්ධ හමුදාපතිවරයා...
අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති...
බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර පාතාල ප්‍රබලයකු ඝාතනය කිරීම සඳහා පාතාල නායක පොඩි ලැසී විසින් සිදු කළ සැලසුමක සුලමුල හෙළිකර ගත්...
මෙරට කොරෝනා දෙවන රැල්ලේ මුල විදේශ රටක් විය හැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව විස්තර...
මීගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ...
කොල්ලුපිටියේ පිහිටි මහල් නිවාසයක පවත්වාගෙන යනුලැබූ අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට කොල්ලුපිටිය පොලීසියට හැකිවී තිබේ. චීන ජාතික යුවලක් එම අනවසර මත්පැන් ජාවාරම සිදුකරගෙන...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් CID ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද උදෑසන දෙහිවල ප්‍රදේශයේදී.
මෙරට ඉංග්‍රීසි පාලන සමයේදී හා ඊට පසු කාලයේදී ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ වලට ඉහල වටිනාකමක්...