නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අප්‍රේල් මස තම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප මහරගම අපේක්ෂා පිළිකා රෝහලට පරිත්‍යාග කර තිබෙනවා. මහරගම අපේක්ෂා පිළිකා රෝහල සදහා අත්‍යාවශ්‍යය...
මව් පදවිය කියන්නේ මේ ලෝකේ උතුම්ම පදවියයි. ඒ් නිසාම ලෝකයේ සෑම රටකම වගේ ප්‍රසූත නිවාඩු දීම සාමාන්‍ය ක්‍රමවේදයක් වෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය...
නුවරඑලිය අර්තාපල් වගාව ලෝව වටා ප්‍රචලිත කිරිමේ අරමුණින් සහ දේශිය අල ගොවියා රැක ගැනිම සදහා නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය මගින් අර්තාපල් පුඩිමක් ඊයේ...
මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ...
යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන, පැරීසියේ හදවත බඳු නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් එහි වහලය ඇතුළු විශාල ප්‍රදේශයක් දැවී විනාශ...
2019 ලෝක කුසලානය උදෙසා නම් කෙරෙන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කෙරෙනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා. දැනට නායකත්වය...
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් පීඩා විඳින බව වාර්තා වනවා. මේ නිසාපසුගියදා කලා ශිල්පීන් එක්ව...
නෝර්වේ රජ්‍යයේ සාගරය යට පිහිටා ඇති පළමු අවන්හල පසුගියදා විවෘත වුණා. පාරිභෝගිකයන් 40 දෙනෙකුට මෙහි ඉඩ පහසුකම් ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාවට මීටර්...
ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් ඊයේ(15) රාත්‍රීයේ හට ගෙන තිබෙනවා. මෙම දේවස්ථානය මධ්‍යකාලීන යුගයට අයත් බව සැලකෙනවා. කෙසේ...