දිවුලපිටිය කොවිඩ් රෝහලේ රෝගීන් කණ්ඩායමක් නිසා රෝහල් පරිපාලනය බරපතල අපහසුතාවයකට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. තමන්ට ලැබෙන ආහාර වේල රසවත් නැති...
කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 166දෙනකු වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසුවේ මින්...
ජනප්‍රිය නිවේදකයෙක් මෙන්න දක්ෂ රංගන ශිල්පියෙක් වුණු මාධව විජේසිංහ යුග දිවියට පිවිසුණා. ඔහුගේ මංගල උත්සවයේ තවත් ඡායාරූප කිහිපයක් අපට හමුවුණා. මේ ඒ...
කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඊයේ...
මේ වන විට මෙරට ධීවරයන් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 44ක් සොයාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 20ක් බේරුවලින් වාර්තා වන අතර 5 දෙනෙකු ගාල්ල ධීවර...
මාධව විජේසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක්. ඔහු යුග දිවියට පා තබා තිබෙනවා. ඔහුගේ අතගෙන තිබෙන්නේ නදුනි රණසිංහයි.. එහි ඡායාරූප...
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ආරම්භ වූ කොරෝනා පොකුර ඊයේ (25 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරද අභිබවා යමින් ශීඝ්‍රයෙන් රට පුරා පැතිර...
පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරනවා. විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව...
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි...