ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 78 වැනි වරට මෙසේ...
පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙන චරිතයක් තමයි රිතූ ආකර්ෂා කියන්නේ. ඇය ජනප්‍රිය තරුණ නිළියක්. කාලෙන් කාලෙට පුවත් මවන රිතූගේ අලුත්ම තොරතුරු සතිඅන්ත...
මහ ඇළ දිය වරා ඇත. අඩියේ ඉතිරි වන දිය පොදෙහි දරුපැටව් කෙළි දළෙනි. ගිරානෙගම වයි හන්දියෙන් හැරී මාර ගසින් සෙවණ වූ ගුරු...
‘අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ. මෙයාලා ඉස්ලාම් කියලා පිළිගන්න බෑ. මම අයිඑස් පිළිගන්නේ...
ක්‍රීඩකයන් කළ යුත්තේ තමන්ගේ පෞද්ගලික දක්ෂතා දිනෙන් දින වර්ධනය කර ගනිමින් කණ්ඩායමට අවශ්‍ය සේවය අවශ්‍ය වෙලාවට ලබාදීම බව වේග පන්දු යවන ක්‍රීඩක...
පාස්කු ප්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන...
මන්දපෝෂණයෙන් මිය ගියේ යැයි කියන තිස්සමහරාම ගෝනගමුව විජයපුර මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ නැමැති දරුවාගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහරාම මුලික රෝහලේදී පැවැති හදිසි මරණ...