මත් පැන් විෂ වීමකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගිය පුවතක් ගම්පහ බාදුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. තවත් 15 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි...
ආණ්ඩුවේ අන්තිම කාලේ නේද ගෙවෙන්නේ? ඕනෑම ආණ්ඩුවක ආරම්භක කාලයක් වගේම අවසාන කාලයකුත් තියෙනවා. එහෙම කියලා ආණ්ඩුවක් අවසන් වෙන්නේ නැහැ. කාලය අවසන් වීම...
මිනිසුන්ගේ ජීවිත පුදුමාකාරය. සරත්ගේ ජීවිතය ද එහෙමය. බාලවියේ සිට අනේක දුක් වේදනාවන් විඳි ඔහුට හිර ගෙදර යන්නට සිදු වුයේ අනපේක්ෂිත ලෙසය. දැන්...
ගණිකා වෘත්තිය හරි හැටි කරගත නොහැකි වීම හේතුවෙන් තම කුසෙන් උපන් දරු දෙදෙනා මරා දැමූ මවකගේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එංගලන්ත...
දශක දෙකක් පුරා නිර්මාණ රැසකට සිය දායකත්වය ලබාදී ඇති සේමිණී ඉද්දමල්ගොඩ පසුගිය විසිහය වැනිදා පැවැත්වුණ ජනාධිපති සම්මාන උළෙලේදි හොඳම නිළිය ලෙස සම්මානයට...
ලංකාවේ දකෂයෝ දෙන්නෙක් පළමු වතාවට චන්ද්‍රිකාවක් නිපදවනු ලැබුවා. ඒ තමයි රාවණා. තරිදු දයාරත්න සහ දුලනි චාමිකා යන ඉන්ජිනේරුවන් දෙන්නා නිපදවපු රාවණාගෙන් ශ්‍රී...
එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසියන්ට එළඹෙන නිවාඩු දිනයන්හි අනතුරු ඇගවීමකින් හෝ තොරව ත්‍රස්ත ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි බව වාර්තා කරනවා....
තිසුරි යුවනිකා කියන්නේ රංගන ක්ෂේත්රයේ ඉන්න ආදරණීය වගේම අහිංසක චරිතයක්. පසුගිය දවස්වල ඇයගේ විවාහ ජීවිතය පිළිබඳව පොඩි කුසුකුසුවක් ඇතිවුණා. ඒ වගේම විවාහය...
මහවැලි ගඟට ආසන්නයේ ඇති ලඳු කැලෑවක සිටින හදුන් දිවියන් රාත්‍රී කාලයේ නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දරඔිවිට ප්‍රදේශයේ ගමම භීතියට පත්කරමින් සැරිරන බවට...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 79 වැනි වරට මෙසේ...