සැමියන් දෙදෙනෙකුගේ සෙනෙහේ දෛවයේ ලියාගෙන පැමිණි නිල්මැණික අවසානයේ සිය දෑත දෙන්නේ අසංග සෙනෙවි ට ද? නයනානන්ද සෙනෙවිටද? ඔබත් කුතුහලයෙන් දෙහෝරාවක ආසන්න කාලයක්...
30 හැවිරිදි ජෙසිකා ගුඩෙස් නමැති මනාලියකට විවාහ වීමට මිනිත්තු 30කට පෙර හෘදයාබාධයක් ඇතිවූ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය විවාහයට සහභාගී...
මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ පසුගියදා යුග දිවියට පිවිසුණා. ඒ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමගයි. විවාහ...
පුංචි තිරයේ ජනප්‍රිය නළුවෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. රොෂාන් පසුගිය හත්වැනිදා තාත්තා කෙනෙක් වුණා. මේ වෙද්දි දරු සුරතල් විදින රොෂාන් පුංචි පුතා...
අවුරුදු දෙකක දරුවෙක් අතින් තමන්ගේ මව ඝාතනය වුණ සිද්ධියක් විදෙස් මාධ්‍ය හරහා වාර්තා වෙනවා. මෙම සිදුවීම වෙලා තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ Belarus ප්‍රාන්තයේයි....
අවුරුදු 10 කට ඉහතදී තම පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘතිම අතක් නිපදවූ තරුණයෙකු ගැන මුලතිව් මල්ලාවී පැත්තෙන් අපිට අහන්න ලැබුණා. මෙම තරුණයා...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් වෘත්තිය සමිති ක්රියාමාරගයකට අනුව අද (18) පෙ.ව 8.සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක වැඩ වර්ජනයක් දිවයිනේ...