නෑනාගෙන් වැඳ සමාව ගන්න කියලා පුද්ගලයෙකු බලහත්කාරයෙන් පැහැරගන ගොස් නිරුවත් කර පහරදුන්න සිදුවීමක් හලාවතින් වාර්තා වෙනවා. මැරයින් තුන්දෙනෙකු විසින් මෙය සිදුකර ඇති...
‘‘අක්කේ ඉක්මනට එන්න’’ කියලා මම ඉක්මන්ට නිවසින් එළියට දිව්වා. මම යන ගමන් ආපසු හැරිලා බලනකොට අක්කා බිම වැටෙනවා දැක්කා. නාය ගියාට පස්සේ...
මහනුවර දළදා පෙරහැරේ ගමන් කිරීම නිසා වඩාත් කතාබහක් ඇති කළ වයෝවෘද්ධ ටිකිරි ඇතින්න මියගොස් තිබෙනවා. ඊයේ (24) පස්වරුවේ කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේදී ටිකිරි...
මෙම මාධ්‍ය ප්‍රචාරණය තුළින් දෙමාපියන් අවදිකරන ලෙස දැරියගේ මවගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය ආවරණය අපි කළ බව සදහන් කරන්නෙමු. නොච්චියාගම ප්‍රදේශයේ ළමා...
වයස අවුරුදු 13ක් වන පාසල් දැරියක් තමන්ගේ කාමරයේ සිට ඇදුම් මාරුකරන අයුරු තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (23) පස්වරුවේ...