2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන...
හැමෝම දන්න දෙයක් තමයි හැම අවුරුද්දකම ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව තෝරන තරඟයක් තියනවා Ms. world කියලා. ඒ වගේම තවත් තරඟයක් හැම අවුරුද්දකම...
මම ඉපදුණේ රත්නපුරේ. මම මුලින්ම ඉස්කෝලෙ ගියේ පන්සලේ ආවාසයේ තිබුණු ඉස්කෝලෙකට. ඒක ගොඩක් පුංචි ඉස්කෝලයක්. මට මතක හැටියට ඒ කාලේ ඉස්කෝලෙටම ළමයි...
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මත පත් කරනු ලැබ තානාපතිවරුන් ඇති තිස් දෙනකු වහා එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා...
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු කොළඹ කොටුවේ සිට දියතලාව දක්වා සීමා කර තිබෙනවා.පෙරේදා රාත්‍රියේ බණ්ඩාරවෙල සහ දියතලාව අතර, කොටසට කඩා...
මේ දවස්වල වගේම ගොඩ දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙන්නේ ඔබේ අලුත් චරිතය ගැන නේද? අපේ රටේ සමස්තයක් වශයෙන් සිදුවන කාලීන ප්‍රශ්නයක් තමයි ඒ...
සමර්සෙට්’ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පිනිය වූ ඒ අතීතයට යමින් මේ කතාබහ ආරම්භ කළොත්….? ‘සමර්සෙට්’ සංගීත කණ්ඩායමේ නියාමන ගායන ශිල්පිනිය වෙමින් ඉන්ටර්කොන්ටිනන්ටල්...
ප්‍රවීන චිත්‍රකතා ශිල්පී කලාභූෂණ එස්. ඒ. දිසානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 88 වැනි වියේ පසු වී තිබෙනවා. හැටේ...
ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක් කර, ඝාතනය කර පිළිස්සූ සැකකරුවන් 4 දෙනා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.හයිද්‍රාබාද් නුවර...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා....