Gossip News

තානපතිවරු 30දෙනෙක් ධූරයෙන් නෙරපීමට තීරණයක්..

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මත පත් කරනු ලැබ තානාපතිවරුන් ඇති තිස් දෙනකු වහා එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව විදේශ අමාත්‍යංශය විසින් දැනටමත් එම පිරිසට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා ති‌බෙනවා.

මෙම පිරිස පැවති රජය විසින් පත් කර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත යයි චෝදනා එල්ල වන අතර ඔවුන් තම රාජකාරිය නිසි ලෙස සිදු කලේදැයි පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.

එම රටවල්වලට නව තානාපතිවරුන් ජනවාරි මාසයේදී පත් කිරීමටද තීන්දු කර තිබෙන බවට තවදුරටත් වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!