Gossip News

වැසි සහිත කාලගුණය නිසා උණ රෝග පැතිරීමේ අවධානමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල උණ රෝග ද පැතිර යමින් පවතිනවා.එහි රෝග ලක්ෂණ ලෙස කැස්ස, උදරයේ පවතින වේදනාව, හිසදරය සහ ශරීරය අප්‍රාණික වීම පෙන්නුම් කරන බවයි වෛද්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා.මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම්, කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!