කුසල් ජනිත් පෙරේරාට ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවීමට නියමිත බව වාර්තා වනවා. ඒ්...
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබාදීම සඳහා පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති...
කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව එක්ලක්ෂ 13,603 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ද 4012 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය...
නව කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝක ආර්ථිකයේ ප්‍රධාන අංශ වෙත ද එහි බලපෑම වැඩි වශයෙන් එල්ල වී තිබෙනවා. සංචාරක...
සේද මාවත හරහා සිනමාවේ දොරටු විවර කර ගන්නට හර්ශි අංජුමාලාටත් වාසනාව ලැබෙනවා… පුංචි තිරයේ විවිධ වූ රංගනයන්ගෙන් සමීප වූ ඇය රිදී තිරය...
ගම්පහ වැලිවේරියේ පදිංචි ධම්මික ප්‍රභාත් කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේ විද්‍යා අංශයෙන් උපාධිය හැදෑරීමටය. භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය යන විෂයන්ගෙන් ඔහු...
පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩාවලටත් ගොඩක් දක්ෂ ජෝගේ වැඩිම දක්ෂතාවය තියෙන්නෙ බලිකුරුටු අඳින්න කියලා තමයි එයාගේ මව්පියෝ කියන්නෙ. ඒත් ඉස්කෝලෙ වෙලාව ඇතුළත බලිකුරුටු...
“අනිත්‍යා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මිලින්ද මඩුගල්ල ඊට පසුව අපට මුණගැහුණේ “රූපාන්තරණ” චිත්‍රපටය තුළින්. ඉන් අනතුරුව කලක් නිහඬව සිට නැවත වතාවක් ඔහුගේ රංගනයන්...
කොරෝනා වෛරසය ලෝක ජනග්‍රහණයෙන් සියයට 70 කට ආසාදනය වීමේ අවදානමක් ඇති බව ඇමරිකාවේ හාවඞ් විශ්ව විශ්යවිද්යාලයේ වසංගත රෝග විශේෂඥ මාර්ක් ලිප්ට්මිස් අනතුරු...
1997ගිම්හානයේ මෙලොව හැර ගිය දා පටන් සෑම වසරකම ගිම්හානයේ යළි යළිත් මතකය අලුත් කරන මේ සුන්දර රුව ජාත්‍යන්තර කාන්තා දිනයේදිත් කාගෙත් මතකයට...