මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව...
ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට බලධාරීහු අද (8) ප්‍රකාශ කළහ. පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ...
කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර...
ඇදිරි නීතිය මුවාවෙන් කසිප්පු අලෙවි කිරීම සඳහා යබරලූව පුදේශයේ කැලණි ගග අසල නිවසක වහලයක් මත සගවා තිබු කසිප්පු බෝතල් 35 ක් (මිලි...
කොරෝනා ආසාදිතයන් බවට ඊයේ හදුනා ගත් රෝගීන් හත් දෙනා අතරින් 6 දෙනකුම නාවික හමුදා සාමාජිකයන් වේ. අනෙක් පුද්ගලයා එක් නාවික හමුදා සෙබළකුගේ...
සිඳු ටෙලි නාට්‍යයේ සුමංගල හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන ශිරාන් සිල්වා රංගන ශිල්පියකු හා ගායකයකු ලෙස ඔබට සමීප වී සිටියද ඔහු වෘත්තියෙන් ගුවන් නියමුවෙක්...
ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ්-19 පාලනය කිරීමට...
තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා....
කොරෝනා වෛරසය සඳහා එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක (ලංකා රුපියල් බිලියන 1,500 ක පමණ )...
තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් වෙයි.