තව වසර දෙකකින්වත් නව කොරෝනා වෛරසයට බෙහෙතක් සොයා ගැනීම අපහසු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත ඬේවිඞ් නබෝරෝ ප්‍රකාශ කර...
”කොරෝනා වෛරසය හේතුවෙන් පිටරටවල් වල ප්‍රධාන අගනුවරවල් විනාශ වෙද්දී ලංකාවේ අගනුවර කොරෝනාවලින් බේරාගන්න පුළුවන් වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට...
කොවිඩ් සමයේ ජනතාවගේ හැසිරීම සතුටුදායක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කිරීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. සමහර අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන...
කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 23 දෙනෙකු සුවය ලබා තිබේ. පුර්ණ සුවය ලබා ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි අයි ඩී එච්...
රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වයිරස රෝගීන් පස් දෙනකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇතිතේ රෝහලේ...
දඹුල්ල,වෑවල,වැව් ඉහලයාය ප්‍රදේශයේ පැවති උපන් දින සාදයකින් පසු සැකකටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු දඹුල්ල පොලිසිය මගින් 10 දින...
ගල්කිස්ස, දුම්රිය පොල පාරේ කුලී නිවසක හිඳ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව්දෙනකු ගංජා සහ හෂිෂ් සමඟ අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස...
කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයෙන් හා ඊසාන දිග චීන ප්‍රදේශයක් වන ජිලින් ප්‍රදේශයෙන් සති ගණනාවකට පසු අලුතින් කොරෝනා...