ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක්...
මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනා ගැනීමත් සමගය. එම සිව් දෙනාගෙන් දෙදෙනෙක්...
ඒරාවුර් පොලිස් බල ප්‍රදේශයේ අයියන්කේනිහි පෙරේදා (03) දා කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබේ. බදාදා (03) දා පස්වරුවේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් ...
දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ වෙසෙන හුවානා සුනීගාගේ වයස අවුරුදු 111 කි. ඇගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියේ වැඩිහිටි නිවාසයකය. හුවානාගේ සොයුරිය...
මෙරට සුවහසක් ජනතාවගේ ආදරණීය හා ළෙන්ගතුම පොලිස් මිතුරා ඔහු බව කීම අතිශෝක්තියක් නම් නොවේ. පොලිස් පොඩ්ඩාගේ පටන් ඉහළ නිල තල දරන පොලිස්...
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා නාසයෙන් ශ්‍රාව පටල ලබා ගැනීමට සිදු කරන පරීක්ෂණය කොරෝනා ලක්ෂණ පෙන්නුම් කරන එංගලන්ත ජාතිකයින්ටම...
කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 20%කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමිවනු ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි....
කොව්ඩ්-19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 839...
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා එල්ලවී ඇති ‘මිනියා පොලිස්’ (Minnea police) දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරී ඩෙරික් චව්වින්ගේ බිරිඳ ඔහුගෙන් දිකක්සාද වීමට නඩුවක්...