අවුරුදු 27ක් එකට වාසය කර මුණුබුරු මිණිබිරියන් 15 දෙනෙකුගේ මුහුණු ද දැකීමෙන් පසු බ්‍රිතාන්‍ය යුවළක් නීත්‍යානූකූලව විවාහ දිවියට එළඹ තිබෙනවා. මෙලෙස විවාහයට...
සමහර විට ඔබ සංගීතයට බෙෙහවින් ප්‍රිය කරන අයෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට එසේ නොවන්න පුළුවන්. එකිනෙකාගේ සිතැඟි එකිනෙකාට වෙනස් බව හැමෝම දන්න...
අමෙරිකානු ජාතික තරුණියක විසින් බ්රසීලියේ රියෝ අගනගරයේදී අපූරු වැඩක් කරලා තියෙනවා. මොකක්ද දන්වාද එයා කරලා තියෙන මේ අපූරු වැඩේ. බ්‍රසීලයේ රියෝ අගනගරයේ...
පෘථිවියේ මුළු භූගත ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන විසි තුනක් බවට ගණන් බලා තිබේ. මෙම ජල ප්‍රමාණය කෙතරම් ද යත්, භූගත මුළු...
බටහිර ලන්ඩනයේ පාසැලක ගුරු සහයිකාවකට අවුරුදු දෙකක සිර දඩුවමක් නියම කොට ඇත. ඒ ඇය විසින් පාසැලේදී සිදුකල නොමනා ක්‍රියාවක් සම්බන්ධයෙනි. ඇය...
ලෝකයේ සිටින දැවැන්තම හැකර් සංවිධානය වන “ඇනෝනිමස්” (Anonymous) හැකර් සංවිධානය ISIS සංවිධානයට යුධ ප්‍රකාශකොට වීඩියෝවක් නිකුත්කොට තිබෙනවා. ISIS සංවිධානයට එරෙහිව එදා මෙදාතුර...
අති විශාල බරකින් යුත් කාර් බෝම්බයක් පුපුරා යන පැහැදිලි වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක් වී තිබෙනවා. බිය උපදවන සුළු මෙම වීඩියෝව...
පසුගිය දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල...
2015 අන්තර් ජාතික රූ රැජින තරගයෙන් ජයගැනීමට ලිංගික විපර්යාසයකට ලක් වූ 29 හැවිරිදි කාන්තාවකට හැකිවී තිබේ. තායිලන්තයේ උපත ලැබූ ත්රික්ෂි මාරෙස්ටෙලා උපතින්...
ලොව විශාලතම ගුවන් යානයක් වන ඒ380 යානය ආසන්නයෙන් පැයට කිලෝමිටර් 120ක වේගයෙන් පියිසර කළ පුද්ගලයින් දෙදෙනෙකු ගැන වාර්තා වෙනවා. අදාළ ගුවන් යානය...