බොලිවුඩ්

තරුණ සිසුවෙක් අපහරණය කළ ගුරුවරියට වැඩවරදී(වීඩියෝ)

1111111111111111111111111111111

 

බටහිර ලන්ඩනයේ පාසැලක ගුරු සහයිකාවකට අවුරුදු දෙකක සිර දඩුවමක් නියම කොට ඇත. ඒ ඇය විසින් පාසැලේදී සිදුකල නොමනා ක්‍රියාවක් සම්බන්ධයෙනි.

ඇය විසින් අවුරුදු 15 ක පාසැල් සිසුවෙකු මාස තුනක් තිස්සේ අසූ වතාවකට වැඩි ප්‍රමාණයක් ලිංගික අපහරණය කිරීම හේතුවෙනි. පසුව ඇය පාසැල් සිසුවා මර්ගයෙන් ගැබ් ගෙන ඇත.

කැරලින් බෙරිමින් වන ඇය විසින් සිදුකල මෙම අපහරණය සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් ගොණුකල පැමිණිල්ලකට අනුව නඩු කැඳවා අදාල ගුරු සහයිකාවට මෙලෙස දඩුවම් නියම කර ඇත.

පසුව සිසුවා විසින් මාධ්‍ය ඉදිරියේ පසුපස කැමරාවකට තම අත්දැකීම විස්තර කර ඇත.

 

4

1 2 3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!