අලි පැටියෙකුගේ ඉදිරිපස මුහුණ සහ හොඩවැල සහිතව උපන් සත්ත්යෙන් සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වෙනවා. ඒ වෙනත් සත්වයෙකු නොව ඌරු පැටියෙකු බව...
බීමත්ව රිය පැදවූ තරුණියක පොලීසීයට හසුවූ ඉන් අනතුරුව ඇය විසින් පොලිස් නිලධාරීන්ගෙන් කෙසේ හෝ මගහැර යෑමට උත්සහ කරන වීඩියෝවක් මේ වන විට...
‘‘ Fifty Shades of Grey‘‘ චිත්‍රපටය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ගෝල්ඩන් රාස්බෙරි සම්මාන උළලේදී වැඩිම සම්මාන ගණනක් දිනා ගැනීමට සමත්...
88 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හොලිවුඩ් නළු leonardo dicaprio විසින් දිනාගෙන තිබෙනවා.ඔහු මේ සම්මානය හිමි කරගත්තේ “රෙවනන්ට්“...
සමහර පුද්ගලයින්ගේ ශරීර කොටස් ඩොලර් මිලියන ගණන්වලට රක්ෂණය කරලා තියෙනවා කිව්වොත් ඔබට පුදුම හිතේවි. ඒ විදිහට තමන්ගේ රහස් ප්‍රදේශ වගේම වෙනත් ශරීර...
ශල්‍යකර්මයකට භාජනය කොට ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑනම සිංගප්පූව බලා පිටත්ව යන ලදී....
ලෝකයේ කන්‍යාභාවය අලෙවි කරපු සුරූපිණියන් 10 දෙනා මෙන්න
කොලොම්බියාවේ Armero ගම්මානය ආසන්නයේ තිබුණු ගිනි කන්දක් එක්වරම පුපුරා ගියේ ගම් 13 ක් විනාශ කරමින් සහ 23,000 කට ජීවිත අහිමි කරමින්....
ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග්ට හා ට්විටර් ප්‍රධානී ජැක් ඩෝර්සිට අයි.එස්. සාමාජිකයන් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බව වාර්තාවෙයි. ඔවුන්ගේ අවසානය සටහන්...
අමෙරිකාවේ මයාමි කියන ප්‍රදේශයේ ජීවත්වෙන ඇන්ජලින් රාමක්‍රිෂ්ණන් කියන වෛද්‍යවරියක මහ පාරේ අනවශ්‍ය විදියට හැසිරීම නිසා මේ වන විට අන්තර්ජාලයපූරා වීඩියෝවක් ව්‍යාප්ත වෙමින්...