හොලිවුඩ්

සිංගප්පූරුවේදී ජනාධිපති නිදහසේ සැරිසරයි (ඡායාරූප)

ශල්‍යකර්මයකට භාජනය කොට ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑනම සිංගප්පූව බලා පිටත්ව යන ලදී.

එහිදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමෙන් අන්තුරුව සිංගපූරුවේ සංචාරයක නිරතවීමට ජනාධිපතිවරයා අමතක කළේ නෑ.

දැඩි ආරක්ෂක රැකවල් වලින් තොරව ඉතාමත් නිදහසේ කඩේකට ගොස් තේ ටිකක් පානය කරමින් සතුටු සාමිචියේ යෙදෙමින්, ඉතාම සුලු පිරිසක් සමගින් සිංගප්පුරුවේ මහ මග එහිදී ජනාධිපතිවරයා සංචාරයේ යෙදුන අවස්ථාව.

m2 m3 m8 m10 m11 m12 m13

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!