Cinema

Fifty Shades of Grey නරකම චිත්‍රපටියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

11

 

‘‘ Fifty Shades of Grey‘‘ චිත්‍රපටය  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ගෝල්ඩන් රාස්බෙරි සම්මාන උළලේදී වැඩිම සම්මාන ගණනක් දිනා ගැනීමට  සමත් වී තිබෙනවා.

නරකම චිත්‍රපටය සඳහා වූ සම්මානය  ‘‘ Fifty Shades of Grey‘‘   චිත්‍රපටයට සහ “ෆැන්ටෑස්ටික් ෆෝ “ චිත්‍රපටයට හිමිවුණා.

එසේම  ‘‘ Fifty Shades of Grey‘‘   චිත්‍රපටය නරකම තිර රචනය, නළුවා, නිළිය සහ නළු නිළි යුවළ සඳහා වූ සම්මානද දිනා ගත්තා.

නරකම අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් වූ සම්මානය ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජෝෂ් ට්‍රෑන්ක් හට හිමිවූ අතර එම චිත්‍රපටය සඳහා නරකම ප්‍රතිනිෂ්පාදනය සඳහා වූ සම්මානද ඔහු සතු වුණා

11 Fifty Shades of Grey

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!