පසුගිය දිනෙක විවාහ මංගල්‍යයක් සඳහා යමින් සිටියදී තමන්ගේ මෝටර් රථයේ ගැටී තුවාල ලැබූ ගවයෙකුට පාරේදීම සැත්කමක් සිදුකර සුවපත් කළ වෛද්‍යරයෙකු සම්බන්ධයෙන් වන...
ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්ර්යෙන් කරනු ලබන කරුනු පැහැදිලි කිරිමක් වැලිකඩ බන්දනාගාරයේ පිහිටිම හා වපසරිය කොලබ 09...
පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සදහා මෙරටට පැමිණ සිටින පැසිෆික් නාවික බලඇණියට අයත් එක්සත් ජනපද නාවික හමුදා සෙබළ සෙබළියන් පිරිසක් (මාර්තු 12) පසළොස්වක...
ගායන ශිල්පිනී නතාෂා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට අලුත් ඡායාරූප කිහිපයක් එක්කරන තිබෙනවා. හැබැයි ඔන්න ඒ ඡායාරූප එකතු කරලා අමුතු සටහනකුත් එකතු කරලා....
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරු සුරතල් බලන්න පටන් අරගෙන ඔන්න. හැබැයි මේ දෙන්නාගේ දරුවෙකුගෙ නම් නෙවෙයි....
මේ දවස්වල සමාජ ජාල වබේ අඩවිවල කටගැස්ම වී තිබෙන්නේ ඔබ? ඔය විවිධ චෝදනා එල්ල කරන අපහාස උපහාස කරන අය අතර ජනාධිපතිවරණ...
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම ඊයේ (08) විසිර ගියහ. ඒ දකුණු...
අමෙරිකානු හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයට එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ පුවත් සේවා...
ශනුද්‍රි ප්‍රියසාද් කියන චරිතය දැන් පෙම්වතියක් කියලා ආරංචියි …? ඔව්. මේ දවස්වල මම පෙම්වතියක්. පාසල් අධ්‍යාපනය අවසන් කරලා ඉන්න නිසා මටත් පෙම්වතියක්...
“සිදු“ ටෙලි නාට්‍යය කියන්නේ කොයි කවුරැත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවා නම් ජනතාවගේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයෙන් පිදුම්...