Gossip

ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ “සිඳු“ නාට්‍යයේ නළු නිළියන් සතුටු සැමරූ අයුරු

“සිදු“ ටෙලි නාට්‍යය කියන්නේ  කොයි කවුරැත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.  ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවා නම්  ජනතාවගේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූව.

ඒ SLIM Nielsen ජනතා සම්මාන 2017 සම්මාන රාත්‍රී යේදීයි. මේ සතුට සීදූ ටෙලි නාට්‍ය වැඩ කරන එමෙන්ම රඟපාන පිරිසත් සමරලා තියෙනවා.

ඒ ටෙලි නාට්‍යය රූගත කරන අතරවාරවේදී. එහි ඡායාරූප පහතින් බලන්න.

 

2 3 4 5 6

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!