Gossip

යක්කු මාව ගිල්ලවන්න හැදුවා…ඔවුන් දන්නේ නෑ මට දියයට හුස්ම ගන්න පුළුවන් කියලා

ගායන ශිල්පිනී නතාෂා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමට අලුත් ඡායාරූප කිහිපයක් එක්කරන තිබෙනවා.

හැබැයි ඔන්න ඒ ඡායාරූප එකතු කරලා අමුතු සටහනකුත් එකතු කරලා.

‘යකුන් තමාව වතුරේ ගිල්වන්න හැදූ බවත් නමුත් ඔවුන් දන්නේ නෑ මට දිය යට හුස්ම ගන්න හැකි බව‘ යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!